SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේදී ළදරු කිරිපිටි ප්‍රචාරණය සඳහා නව ආචාරධර්ම පද්ධතියක්: කාලීන විග්‍රහය ඔක් 25

Baby Formula Shortage Minorities
Yury Navas, 29, of Laurel, Md., kisses her two-month-old baby Ismael Galvaz, at a Super Market (AP Photo/Jacquelyn Martin) Credit: Jacquelyn Martin/AP

ළදරු කිරිපිටි ඔස්ට්‍රේලියාව තුල අලෙවිකරණයේදී සිදුකරන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නව අචාර ධර්ම පද්දතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මහජන සෞඛ්ය සේවා සම්බන්දයෙන් කටයුතු කරන සංවිධාන විසින් මෙම නව යෝජනාව සඳහා තම ප්‍රසාදය පලකොට තිබෙනවා. නව අචාර ධර්ම පද්දතිය හේතුවෙන් දෙමාපියන්ට නිසි අවබෝධයකින් යුතුව ළදරු කිරිපිටි නිෂ්පාදන තෝරාගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Hannah Kwon

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ළදරු කිරිපිටි ඔස්ට්‍රේලියාව තුල අලෙවිකරණයේදී සිදුකරන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නව අචාර ධර්ම පද්දතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මහජන සෞඛ්ය සේවා සම්බන්දයෙන් කටයුතු කරන සංවිධාන විසින් මෙම නව යෝජනාව සඳහා තම ප්‍රසාදය පලකොට තිබෙනවා. නව අචාර ධර්ම පද්දතිය හේතුවෙන් දෙමාපියන්ට නිසි අවබෝධයකින් යුතුව ළදරු කිරිපිටි නිෂ්පාදන තෝරාගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now