SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව තුල ඇදුම රෝගය පාලනය කිරීමට රජයෙන් නව වැඩසටහනක්

Health Minister Greg Hunt
Federal Health Minister Greg Hunt has launched a new national strategy to help asthma sufferers. (AAP) Source: AAP

නිදන්ගත රෝගී තත්වයක් වන asthma හෙවත් ඇදුම රෝගී තත්වය පාලනය සදහා නව ජාතික ප්‍රතිපත්තියක් හදුන්වා දීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියාව පුර මිලයන 2.5කට අධික පිරිසක් ඇදුම රෝග තත්වයන් හේතුවෙන් පීඩා විදින බව සදහන්. ඇදුම රෝගී තත්වය හේතුවෙන් සිදුවන හානිය අවම කරගැනීම මෙම නව වැඩසටහනේ මුලික අරමුණ වන අතර, මීට අමතරව රෝගය කලින් හදුනා ගැනීම, රෝග නිවාරණය සහ ප්‍රතිකාර ක්‍රමවේද සදහාද මෙහිදී අවධානය යොමු වන බව වාර්තා වනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

නිදන්ගත රෝගී තත්වයක් වන asthma හෙවත් ඇදුම රෝගී තත්වය පාලනය සදහා නව ජාතික ප්‍රතිපත්තියක් හදුන්වා දීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියාව පුර මිලයන 2.5කට අධික පිරිසක් ඇදුම රෝග තත්වයන් හේතුවෙන් පීඩා විදින බව සදහන්. ඇදුම රෝගී තත්වය හේතුවෙන් සිදුවන හානිය අවම කරගැනීම මෙම නව වැඩසටහනේ මුලික අරමුණ වන අතර, මීට අමතරව රෝගය කලින් හදුනා ගැනීම, රෝග නිවාරණය සහ ප්‍රතිකාර ක්‍රමවේද සදහාද මෙහිදී අවධානය යොමු වන බව වාර්තා වනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now