Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ රැකියා සමුළුවේදී ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව ඉහළ නැංවීමට දැඩි අවධානයක්: අගෝ 30 SBS සිංහල පුවත්

Jobs

ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 30 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 30 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මේ සතියේ පැවැත්වෙන රැකියා සහ නිපුණතා සමුළුවේදී ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව ඉහළ නැංවීම පිළිබඳ දැඩි අවධානයක්.
  • ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසදිත්යින්ගේ හුදකලා වීමේ කාලය දින හතේ සිට පහ දක්වා අඩු කිරීමට අවධානය.
  • සංශෝධිත අය-වැය අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට.
  • බලශක්ති අර්බුදයක සිටින යුරෝපය සමඟ විදුලිය බෙදා ගැනීමට යුක්රේනය ඉදිරිපත් වෙයි.
  • ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක වන බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now