මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය
Key Points
- ඉරානයට බලපෑ ලොව දිගම අන්තර්ජාල බිඳවැටීම යථා තත්වයට
- ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ආරක්ෂා කරන්න චීනයෙන් ලොකු සහායක්
- අසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව ගැන Quad සමුළුවේදී අලුත් ව්‍යාපෘති
- ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යුරෝපා සංචාරය අවසන් වෙයි
- AI තාක්ණය නිරායුධ කල යුතු බවට වතිකානුවෙන් අලුත් ප්‍රකාශයක්
- ඉබෝලා වසංගතය පැතිරීම තවත් වේගවත් වෙයි
- චීනයේ දරුණුම පතල් අනතුර ගැන තොරතුරැ
- ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.14ක Ferrari සමාගමේ අලුත්ම EV රථය
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
SKIP ADVERTISEMENTAdvertisement
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






