Source: Getty Imagesඔස්ට්‍රේලියාව තුල ජීවත්වන බොහෝ දෙනා විවිද ආයෝජන අවස්ථා සොයමින් සිටිනවා. කෙසේ උවත් කොටස් වෙළඳපොල තුල ඇති ආයෝජන අවස්ථා සඳහා යොමුවීමට යම් මැලිකමක් මෙන්ම බියක්ද බොහෝ දෙනා තුල පවතිනවා. කොටස් වෙළඳපොල ආයෝජන අවස්ථා පිලිබඳ දැනුම වැඩිකිරීමේ අරමුණින් SBS සිංහල සේවය විසින් ඔබ වෙත ගෙන එන සාකච්චාවට සවන්දෙන්න.
Published
Updated
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාව තුල ජීවත්වන බොහෝ දෙනා විවිද ආයෝජන අවස්ථා සොයමින් සිටිනවා. කෙසේ උවත් කොටස් වෙළඳපොල තුල ඇති ආයෝජන අවස්ථා සඳහා යොමුවීමට යම් මැලිකමක් මෙන්ම බියක්ද බොහෝ දෙනා තුල පවතිනවා. කොටස් වෙළඳපොල ආයෝජන අවස්ථා පිලිබඳ දැනුම වැඩිකිරීමේ අරමුණින් SBS සිංහල සේවය විසින් ඔබ වෙත ගෙන එන සාකච්චාවට සවන්දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොටස් වෙළඳපොල ගනුදෙනු කරුවකු සහ මෘදුකාංග නිර්මාණ කරුවකු ලෙස සේවය කරන චරිත් බණ්ඩාර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.