Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාව අතර ඇති ගිනි අවි ප්‍රමාණය ඉහල ගොස් ඇති බව වාර්තා වේ: කාලීන විග්‍රහය

Gun Laws (1).jpg

Source: Moment RF / Manuel Arias Duran/Getty Images

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමක් වාර්තා වුනා. මේ සිදුවීමත් සමග ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාව අතර ගිනි අවි භාවිතාව පිළිබඳව නැවත කතාබහක් ඇති වී තිබෙනවා. දශක තුනකට පමණ පෙර ටස්මේනියා ප්‍රාන්තයේ පොර්ට් අර්තර් හි සිදුවූ ඝාතන සිදුවීමත් සමග ගිනි අවි භාවිතාව සම්බන්ධ දැඩි නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාව කටයුතු කළා. කෙසේ උවත් මේ වනවිට එවක තිබු ගිනි අවි ප්‍රමාණයටත් වඩා 25%ක් පමණ වැඩි ගිනි අවි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර ඇති බව වාර්තා වනවා. ගිනි අවි සම්බන්ධ නීති කාලයත් සමග දුර්වල වී ඇති බවට මේ සම්බන්ධව කටයුතු කරන ක්‍රියාකාරීන් මත පල කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Haylena Krishnamoorthy

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමක් වාර්තා වුනා. මේ සිදුවීමත් සමග ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාව අතර ගිනි අවි භාවිතාව පිළිබඳව නැවත කතාබහක් ඇති වී තිබෙනවා. දශක තුනකට පමණ පෙර ටස්මේනියා ප්‍රාන්තයේ පොර්ට් අර්තර් හි සිදුවූ ඝාතන සිදුවීමත් සමග ගිනි අවි භාවිතාව සම්බන්ධ දැඩි නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාව කටයුතු කළා. කෙසේ උවත් මේ වනවිට එවක තිබු ගිනි අවි ප්‍රමාණයටත් වඩා 25%ක් පමණ වැඩි ගිනි අවි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර ඇති බව වාර්තා වනවා. ගිනි අවි සම්බන්ධ නීති කාලයත් සමග දුර්වල වී ඇති බවට මේ සම්බන්ධව කටයුතු කරන ක්‍රියාකාරීන් මත පල කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now