The Australian War Memorial For Our Country memorial recognises the military service of Aboriginal and Torres Strait Islander peoples. Credit: Tracey Nearmy/Getty Images
ඔස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව ඔස්ට්‍රේලියානු හමුදා සමග එකතුවී හමුදා මෙහෙයුම් සඳහා තම දායකත්වය ලබාදුන් බව ඔබ දන්නවාද? නමුත් ඔවුන්ගේ සේවය සඳහා නිසි ඇගයීමක් ලැබුනේද යන්න පිළිබඳව ගැටළු පවතිනවා. මෙම කථාංගයේදී, ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය තුල බොහෝ විට නොසලකා හරින ලද ඕස්ට්‍රේලියානු ස්වදේශික හමුදා සෙබළුන්ගේ සේවය ගැන අපි කතා කරමු. Published 7 May 2026 7:26am
Updated 7 May 2026 7:30am
By Rachael Knowles, Roza Germian
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව ඔස්ට්‍රේලියානු හමුදා සමග එකතුවී හමුදා මෙහෙයුම් සඳහා තම දායකත්වය ලබාදුන් බව ඔබ දන්නවාද? නමුත් ඔවුන්ගේ සේවය සඳහා නිසි ඇගයීමක් ලැබුනේද යන්න පිළිබඳව ගැටළු පවතිනවා. මෙම කථාංගයේදී, ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය තුල බොහෝ විට නොසලකා හරින ලද ඕස්ට්‍රේලියානු ස්වදේශික හමුදා සෙබළුන්ගේ සේවය ගැන අපි කතා කරමු.
Understanding Anzac Day means recognising the contributions and challenges faced by Aboriginal and Torres Strait Islander peoples. Credit: Brendon Thorne/Getty Images
A wreath is laid during the annual Anzac Coloured Diggers Service in Sydney. Credit: Lisa Maree Williams/Getty Images SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.