Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

'ගංවතුර පාලනය කරන්න පුළුවන්, නැත්තට නැති කරන්න බෑ. පුළුවන් බවට නොමඟ යැවීම වැරදියි' දිත්වා කුණාටුව විදු ඇසකින්

chamantha.jpg

This photo taken on Nov. 29, 2025 shows a flooded area in Gampaha District, Sri Lanka. Photo by Gayan Sameera/Xinhua via Getty Images. Insert Image Supplied: Chamantha Athapaththu.

දිත්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා ගිහින්. නමුත් එලෙස ගියේ විශාල ආපදා තත්ත්වයක්, ජීවිත සහ දේපළ හානි ඇති කරලා. මෙවැනි දැඩි බලපෑමක් ඇති වීමට හේතුව, දේශගුණික විපර්යාස, මිනිස් ක්‍රියාකාරකම්වල සම්බන්ධය සහ ගංවතුර පාලනය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


දිත්වා සුළිකුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙලා ගිහින්. නමුත් එලෙස ගියේ විශාල ආපදා තත්ත්වයක්, ජීවිත සහ දේපළ හානි ඇති කරලා. මෙවැනි දැඩි බලපෑමක් ඇති වීමට හේතුව, දේශගුණික විපර්යාස, මිනිස් ක්‍රියාකාරකම්වල සම්බන්ධය සහ ගංවතුර පාලනය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.


ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පාරිසරික උපදේශකවරයෙකු වශයෙනුත් භූමි සහ ජල කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙසත් කටයුතු කරන චමන්ත අතපත්තු සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාව.

————————————————————————————————————————

සමහර අය කියනවා මගේ ජීවිතේ දැකපු ලොකු ම ගංවතුර කියලා. මගේ ජීවිතයේ දැකපු ලොකු ම නායයෑම කියලා. අපි තේරුම් ගත යුත්තේ ස්වාභාවික පෘථිවි ක්‍රියාකාරකම් මිනිස් ආයුකාලයට වඩා බොහෝ දිගු කාලයක දී සිදු වන බවයි. ඒ අනුව මේ සිදුවීම් කළමනාකරණය කිරීමේ දී දීර්ඝකාලීන උපායමාර්ග අනුගමනය කරන්න ඕනි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now