G-20 සමුළුව අතරේ වසර 6කට පසු ඔස්ට්‍රේලියානු අගමැති හා චීන ජනපති හමුවෙන ලකුණු: නොවැ 14 SBS සිංහල පුවත්

[Original size] Light Blue White Clean Grid Family Photo Collage (2).png

Forecast on a Albanese and China's Xi Jinping, meeting during G-20 summit

නොවැම්බර් 14 වන සඳුදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • G 20 සමුළුව අතරතුර ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීසි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • දත්ත ආරක්ෂාව කඩකිරීම්වලට ගොදුරු වන සමාගම් විසින් හැකර්වරුන්ට කප්පම් ගෙවීම නීති විරෝධී කිරීමට මධ්‍යම රජය සලකා බලමින් සිටී.
  • වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් හි ප්‍රදේශ රැසකට හදිසි ගංවතුර අනතුරු ඇඟවීම්
  • තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු මරුට..81 දෙනෙකුට තුවාල සිදුවේ..
  • මෙවර 20 විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ජය එංගලන්ත කණ්ඩායමට..

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now