Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

චීන - ඔස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරු හමුවීමට සූදානම්: ජූලි 08 SBS සිංහල පුවත්

Penny Wong is set to meet her Chinese counterpart Wang Yi on the sidelines of the G20 foreign ministers' meeting in Bali.

Penny Wong is set to meet her Chinese counterpart Wang Yi on the sidelines of the G20 foreign ministers' meeting in Bali. Source: AAP/JOHANNES P. CHRISTO

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 08 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 08 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියාවේ තවත් මිලියන හතකට වැඩි පිරිසක් කොවිඩ් එන්නතෙහි සිව්වන මාත්‍රාව සඳහා සුදුසුකම් ලබයි.
  • චීන - ඔස්ට්‍රේලියා සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරු හමුවීමට සූදානම්.
  • ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන 16 කට ආසන්න වාර්තාගත වෙළඳ අතිරික්තයක් වාර්තා කරයි.
  • ශ්‍රී ලංකාවේ මිලියන 6.26 ක ජනතාවක් ආහාර අවිනිශ්චිතභාවයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන පවසයි
  • Boris Johnson බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.
  • ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අද ගාල්ලේදී ඇරඹේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now