Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

හිටපු අගමැති මොරිසන්, හොර රහසේම අමාත්‍යාංශ රැසක පත්වීම් අරගෙන

Former Prime Minister Scott Morrison

Former Australian Prime Minister Scott Morrison reacts during the division on the Climate Change Bill in the House of Representatives at Parliament House in Canberra, Thursday, August 4, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

අගෝස්තු 16 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Krishani Dhanji, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


අගෝස්තු 16 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • හිටපු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සෞඛ්‍ය, මූල්‍ය සහ සම්පත් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක රහසිගතව දිවුරුම් දීම සම්බන්ධයෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා නීති උපදෙස් ලබා ගනිමින් සිටීම
  • හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් වත්මන් පාලක රජයේ ව්‍යුහය අනුකරණය කරන විපක්ෂයක් නොහොත් "ඡායා රජයක්" පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වීම
  • දේශපාලනඥයන් සහ ප්‍රවීණයන් පුදුමයට පත් කරමින් ආණ්ඩුකාර ජනරාල්වරයා එම පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව තහවුරු කිරීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now