ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
කාදිනල් තුමන් නිතර කියන සහ චන්දකාලේ මතුවන පාස්කු ප්‍රහාර මහමොලකරු ගැන ගම්මන්පිල අදහස් දක්වයි: මවුබිමෙන් පුවත්

Udaya Gammanpila - Member of the Parliament of Sri Lanka_ Image credit - Udaya Gammanpila Facebook page Credit: Facebook - Udaya Gammanpila
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




