SKIP TO MAIN CONTENT

"පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා උළෙල මගේ මීළඟ ඉලක්කයි" - මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න

Sri Lankan athlete Gayanthika Abeyrathne
Source: ceylon athlatics

ශ්‍රී ලංකාවේ සිටින මීටර 800 සහ 1500 ධාවන ශුරියක් වන ගයන්තිකා අබේරත්න පසුගියදා ඉරානයේ ටෙහෙරාන් හිදී පැවති ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 1500 ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට සමත් විය. තවද එම තරගාවලියේ මීටර 800 ඉසව්වේ මෙවර ඇයට සිව්වැනි ස්ථානය හිමි වූ අතර, එම තරගාවලියේ ඇය දැක්වූ දස්කම් සහ ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිලිබදව ගයන්තිකා අබේරත්න SBS සිංහල වැඩසටහන සමග කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ සිටින මීටර 800 සහ 1500 ධාවන ශුරියක් වන ගයන්තිකා අබේරත්න පසුගියදා ඉරානයේ ටෙහෙරාන් හිදී පැවති ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 1500 ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට සමත් විය. තවද එම තරගාවලියේ මීටර 800 ඉසව්වේ මෙවර ඇයට සිව්වැනි ස්ථානය හිමි වූ අතර, එම තරගාවලියේ ඇය දැක්වූ දස්කම් සහ ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිලිබදව ගයන්තිකා අබේරත්න SBS සිංහල වැඩසටහන සමග කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now