SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල අපරාධමය වරදක් වන Stealthing පිළිබඳ දැනුවත් වෙමු: කාලීන විග්‍රහය

Male hands opening condom
Horizontal view of male hands opening condom Source: iStockphoto / KatarzynaBialasiewicz/Getty Images/iStockphoto

ලිංගික සංසර්ගයක දී අනෙක් පුද්ගලයාගේ අනුදැනුමකින් හෝ එකඟතාවෙන් තොරව උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩම් එකක් ඉවත් කිරීම stealthing ලෙස හැඳින්වෙනවා. මෙය මෑතකාලීනව ඕස්ට්‍රේලියාවේ බොහොමයක් පෙදෙස්වල අපරාධමය වරදක් බවට පත් වුණා. කෙසේ වුවත් බොහෝ දෙනෙකු තවමත් stealthing සහ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳ අනවබෝධයෙන් පසු වන බවට විශේෂඥයන් අනතුරු අඟවා සිටිනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

Published

By Peggy Giakoumelos, Biwa Kwan

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

ලිංගික සංසර්ගයක දී අනෙක් පුද්ගලයාගේ අනුදැනුමකින් හෝ එකඟතාවෙන් තොරව උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩම් එකක් ඉවත් කිරීම stealthing ලෙස හැඳින්වෙනවා. මෙය මෑතකාලීනව ඕස්ට්‍රේලියාවේ බොහොමයක් පෙදෙස්වල අපරාධමය වරදක් බවට පත් වුණා. කෙසේ වුවත් බොහෝ දෙනෙකු තවමත් stealthing සහ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳ අනවබෝධයෙන් පසු වන බවට විශේෂඥයන් අනතුරු අඟවා සිටිනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now