SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 -"තුන්වැනි වතාවටත් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ජයගැනීම මගේ බලාපොරොත්තුවයි " - ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල්

Chinthana Geethal Vidanage
Chinthana Geethal Vidanage Source: Chinthana

2018 - පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස 4 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිතයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිත අතර, ඒ අතරින් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබදව ඉහල බලාපොරොත්තු තබා ගත හැකියි. දෙවරක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කම් හිමි කරදුන් චින්තන ගීතාල් විදානගේ මෙවර ශ්‍රී ලංකාවේ ඉහල පදක්කම් බලාපොරොත්තුවක් වන අතර, ඔහු සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක් මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

2018 - පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස 4 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිතයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිත අතර, ඒ අතරින් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබදව ඉහල බලාපොරොත්තු තබා ගත හැකියි. දෙවරක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කම් හිමි කරදුන් චින්තන ගීතාල් විදානගේ මෙවර ශ්‍රී ලංකාවේ ඉහල පදක්කම් බලාපොරොත්තුවක් වන අතර, ඔහු සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක් මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now