SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 -"ඔස්ට්‍රේලියාවේදී පදක්කමක් ගැනීම මගේ ලොකුම බලාපොරොත්තුවක්." - ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර

Sri Lankan high jumper Manjula kumara
Source: Manjula face book

2018 - පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස 4 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිතයි. ඉදිරි සති කීපයේදී ඒසදහා ශ්‍රී ලංකාවෙන් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුදානම පිලිබදව SBS සිංහල වැඩසටහනෙන් විමසා බැලීමට නියමිතයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තුවක් වන ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර මේ දිනවල මෙල්බර්න් නුවරදී තම පුහුණු වීම් වල නිරත වන අතර මෙම විශේෂාංගයෙන් ඔහු සමග කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

2018 - පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස 4 සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිතයි. ඉදිරි සති කීපයේදී ඒසදහා ශ්‍රී ලංකාවෙන් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුදානම පිලිබදව SBS සිංහල වැඩසටහනෙන් විමසා බැලීමට නියමිතයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තුවක් වන ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර මේ දිනවල මෙල්බර්න් නුවරදී තම පුහුණු වීම් වල නිරත වන අතර මෙම විශේෂාංගයෙන් ඔහු සමග කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now