SKIP TO MAIN CONTENT

Google, ඔබගේ ඇතැම් පැරණි ගිණුම් මකා දැමීමට තීරණය කරයි. ඔබ කළ යුත්තේ කුමක්ද?

Google May Delete Your Old Accounts
Credit: Getty Imagess

ඇතැම් පැරණි Google ගිණුම් මකා දැමීමේ තීරණය සහ එය Google ගිණුම් හිමිකරුවන්ට බලපාන ආකාරය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඇතැම් පැරණි Google ගිණුම් මකා දැමීමේ තීරණය සහ එය Google ගිණුම් හිමිකරුවන්ට බලපාන ආකාරය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම Public Cloud සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු සහ උපදේශකයකු වන කුෂාන්ත ගුණවර්ධන මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now