ඕස්ට්‍රේලියානු රජය විසින් කුසලතා සහිත සංක්‍රමණිකයින් කුසලතාවයන් විදේශයන්හි සිටියදීම සොයා ගැනීමේ හැකියාව පිළිබඳව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන කුසලතා සහිත සංක්‍රමණිකයින් සඳහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට මෙය උපකාරී වන බව ඔහු කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






