ඔස්ට්‍රේලියාව තුළ IS ධජය තහනම මුස්ලිම් ප්‍රජාවට ගැටලුවක් නොවන්නට නීතිපතිගේ අවධානය: ජුනි 23 කාලීන විශේෂාංගය

Attorney-General Mark Dreyfus speaks to media during a press conference in Melbourne, Thursday, June 8, 2023. Nazi symbols will be banned from being publicly displayed under tough new laws, with those found to have broken it facing jail time. (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE
ඔස්ට්‍රේලියාව තුළ IS සංවිධානයේ ධජය තහනමට ලක් කිරීමත් සමග අවධානයට ලක් වී තිබෙන කරුණු වලට රජයේ ප්‍රතිචාරය පිළිබඳ තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share