Malcolm Turnbull has announced a proposal to require parliamentarians to make a declaration they are not dual citizens. Source: AAPපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසි භාවය දැරීමේ අර්බුධය විසදීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීම හොදම විසදුම බව ඒ පිලිබදව සොයා බැලූ පාර්ලිමේන්තු කොමිසම නිර්දේශ කර තිබේ. නමුත් රජය පවසන්නේ පවතින වාතාවරණය අනුව ජනමතවිචාරණයක් පැවැත්වීම ප්‍රයෝගික නොවන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසි භාවය දැරීමේ අර්බුධය විසදීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීම හොදම විසදුම බව ඒ පිලිබදව සොයා බැලූ පාර්ලිමේන්තු කොමිසම නිර්දේශ කර තිබේ. නමුත් රජය පවසන්නේ පවතින වාතාවරණය අනුව ජනමතවිචාරණයක් පැවැත්වීම ප්‍රයෝගික නොවන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.