Credit: Erik Isakson/Getty Images/Tetra images RFවසර 2030 වන විට ඔස්ට්‍රේලියාව සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛයා බවට පත් කරන බව සයිබර් ආරක්‍ෂක අමාත්‍ය Clare O'Neil පවසයි. එදිනෙදා ජීවිතයේදී සයිබර් අපරාද හඳුනාගන්නේ කෙසේද? මේ සම්බන්ද වැඩිදුර තොරතුරු අද - නොවැම්බර් 23 දා 'දවසේ කාලීන තොරතුරු විශේෂාංගයෙන්
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වසර 2030 වන විට ඔස්ට්‍රේලියාව සයිබර් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛයා බවට පත් කරන බව සයිබර් ආරක්‍ෂක අමාත්‍ය Clare O'Neil පවසයි. එදිනෙදා ජීවිතයේදී සයිබර් අපරාද හඳුනාගන්නේ කෙසේද? මේ සම්බන්ද වැඩිදුර තොරතුරු අද - නොවැම්බර් 23 දා 'දවසේ කාලීන තොරතුරු විශේෂාංගයෙන්