ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
"එක එක පක්ෂවලට බයේ මැතිවරණ කල්දාන්න ආණ්ඩුව සූදානම් නෑ" දිනේෂ් කියයි: මවුබිමෙන් පුවත් මැයි 30

Image Credit: Dinesh Gunawardena official facebook page
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share