Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියානු ධජය තම මාධ්‍ය සාකච්ඡාවලින් ඉවත් කිරීමට ග්‍රීන්ස් පක්ෂ නායකයා තීරණය කරයි: ජූනි 23 SBS සිංහල පුවත්

Australian Greens leader Adam Bandt addresses the National Press Club in Canberra, Wednesday, April 13, 2022. (AAP Image/Gary Ramage) NO ARCHIVING

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට ජූනි 23දා, බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට ජූනි 23දා, බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS

  • මෙවර මහ මැතිවරනයේ සමස්ත අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.
  • දේශගුණික විපර්යාස සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ වැඩි සහයෝගීතාවයකින් කටයුතු කිරීම තම රජයේ අභිලාශය බව, ආරක්ෂක අමාත්‍ය, රිචඩ් මාල්ස් තම ඉන්දීය සංචාරයේදී පවසයි.
  • අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
  • ඇෆ්ගනිස්තානයේ සිදුවුණු භූ කම්පනයෙන් පුද්ගලයින් දහසකට අධික සංක්‍යාවක් මියයයි.
  • ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට දින නියම වේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now