Parliament House in Canberra. Source: AAPවිශාල superannuation ශේෂයන් සඳහා බදු සහන අඩු කිරීමේ ආන්ඩුවේ සැලසුම් අවහිර කරන බවට ග්‍රීන්ස් පක්ෂය දැඩිව කියා සිටියි. මෙම පනතට සහයෝගය ලබා ගැනීම සඳහා වැටුප් සහිත මාපිය නිවාඩු සඳහා superannuation ගෙවීම පිණිස රජයට අරමුදල් සම්පාදනය කරන ලෙසට ග්‍රීන්ස් පක්ෂය ඉල්ලා සිටියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Madhura Seneviratne, Catriona Stirrat, Sara Tomevska
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
විශාල superannuation ශේෂයන් සඳහා බදු සහන අඩු කිරීමේ ආන්ඩුවේ සැලසුම් අවහිර කරන බවට ග්‍රීන්ස් පක්ෂය දැඩිව කියා සිටියි. මෙම පනතට සහයෝගය ලබා ගැනීම සඳහා වැටුප් සහිත මාපිය නිවාඩු සඳහා superannuation ගෙවීම පිණිස රජයට අරමුදල් සම්පාදනය කරන ලෙසට ග්‍රීන්ස් පක්ෂය ඉල්ලා සිටියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.