Source: Gettyපසුගිය දශක දෙක තුළ, ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ විද්‍යාව පිළිබඳ සාක්ෂරතාවයේ වර්ධනය ඉතා මන්දගාමී බව නවතම සංඛ්‍යාලේඛන වලින් හෙලි වෙලා තිබෙනවා. මෙම අධ්‍යාපනික හිඩස පිරවීම සදහා රජය වහාම කටයුතු කළ යුතු බව The Australian Academy of Technological Sciences and Engineering ආයතනය අවදාරනය කර සිටිනවා. මේ පිළිබඳව අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Ciara Hain, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
පසුගිය දශක දෙක තුළ, ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ විද්‍යාව පිළිබඳ සාක්ෂරතාවයේ වර්ධනය ඉතා මන්දගාමී බව නවතම සංඛ්‍යාලේඛන වලින් හෙලි වෙලා තිබෙනවා. මෙම අධ්‍යාපනික හිඩස පිරවීම සදහා රජය වහාම කටයුතු කළ යුතු බව The Australian Academy of Technological Sciences and Engineering ආයතනය අවදාරනය කර සිටිනවා. මේ පිළිබඳව අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්