SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ කුකුළු ගොවිපල 5කින් H7N3 කුරුළු උණ ප්‍රභේදය වාර්තාවේ: කාලීන විග්‍රහය ජුනි 11

epaselect ISRAEL BIRD FLU
H7N3 strain - has been detected at a fifth poultry farm in Victoria Credit: ATEF SAFADI/EPA

මින් පෙර මිනිසුන් අතරින් හමු නොවූ H5N2 නමැති නව කුරුළු උන ප්‍රභේදයක් හේතුවෙන් පසුගියදා මෙක්සිකෝ නුවර අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටිනවා. මේ හේතුවෙන් කුරුළු උණ වෛරසය මිනිසුන් අතර වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වීමට අනුවර්තනය වෙමින් පවතීද යන්න පිළිබඳව විද්‍යාඥයන් සහ සෞඛ්‍ය බලධාරීන් තම අවධානය යොමුකරල තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

මින් පෙර මිනිසුන් අතරින් හමු නොවූ H5N2 නමැති නව කුරුළු උන ප්‍රභේදයක් හේතුවෙන් පසුගියදා මෙක්සිකෝ නුවර අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටිනවා. මේ හේතුවෙන් කුරුළු උණ වෛරසය මිනිසුන් අතර වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වීමට අනුවර්තනය වෙමින් පවතීද යන්න පිළිබඳව විද්‍යාඥයන් සහ සෞඛ්‍ය බලධාරීන් තම අවධානය යොමුකරල තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now