ඉදිරියට ඕස්ට්‍රේලියාව සංක්‍රමණික වීසා දෙන එක අඩුකරයි කියල ලොකු මතයක් තියෙනවා. මේ නිසා ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත ඉන්න අය සහ ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න ශ්‍රී ලාංකිකයින් අතර යම් ගැටලුකාරී තත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන සහ මෙවැනි තත්වයකදී තියෙන හොඳම විකල්ප මොනවද යන්න සම්බන්දයෙන් විමසීමට SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඉදිරියට ඕස්ට්‍රේලියාව සංක්‍රමණික වීසා දෙන එක අඩුකරයි කියල ලොකු මතයක් තියෙනවා. මේ නිසා ඕස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත ඉන්න අය සහ ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න ශ්‍රී ලාංකිකයින් අතර යම් ගැටලුකාරී තත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැන සහ මෙවැනි තත්වයකදී තියෙන හොඳම විකල්ප මොනවද යන්න සම්බන්දයෙන් විමසීමට SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ Migration Agent කෙනෙක් ලෙස කටයුතු කරන කසුන් ගම්ලත් සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව