Medicare Celebrates its 40th anniversary Source: AAP / MICK TSIKAS/AAPIMAGEඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ යෝජනා ක්‍රමය වන Medicare එහි 40 වන සංවත්සරය සමරනවා. කොහොම උනත් ඉහළ යන වෛද්‍ය ගාස්තු හේතුවෙන් රෝගීන් තම වෛද්‍යවරයා හමුවීමෙන් වැළකී සිටීමට වැඩි වැඩිවශයෙන් යොමුවන බව නව දත්ත මගින් අනාවරණය වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Updated
By Sara Tomevska , Rebecca Kazmierczak
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ යෝජනා ක්‍රමය වන Medicare එහි 40 වන සංවත්සරය සමරනවා. කොහොම උනත් ඉහළ යන වෛද්‍ය ගාස්තු හේතුවෙන් රෝගීන් තම වෛද්‍යවරයා හමුවීමෙන් වැළකී සිටීමට වැඩි වැඩිවශයෙන් යොමුවන බව නව දත්ත මගින් අනාවරණය වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.