SKIP TO MAIN CONTENT

විද්‍යාවේ විශිෂ්ටයන් වෙත පිදෙන යුරේකා සම්මානයේ අවසන් වටයට තේරී පත් වූ හසිඳුගෙන් අනාගත පර්යේෂකයන්ට පණිවිඩයක්

hasindu.jpg
Dr Hasindu Gamaarachchi (Image supplied). Credit: Australian Museum

විද්‍යා ක්ෂේත්‍රයෙන් පෙන්වන විශිෂ්ටත්වය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දී පිරිනැමෙන ඉහළ ම සම්මානය යුරේකා සම්මානයයි. මෙවර එම සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත් වූ ආචාර්ය හසිඳු ගමාරච්චි මෙතෙක් ආ ගමන් මග, ඔහුගේ පර්යේෂණය පිළිබඳව සහ අනාගත පර්යේෂකයන්ට ඔහුගේ පණිවිඩය රැගත් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

විද්‍යා ක්ෂේත්‍රයෙන් පෙන්වන විශිෂ්ටත්වය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දී පිරිනැමෙන ඉහළ ම සම්මානය යුරේකා සම්මානයයි. මෙවර එම සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත් වූ ආචාර්ය හසිඳු ගමාරච්චි මෙතෙක් ආ ගමන් මග, ඔහුගේ පර්යේෂණය පිළිබඳව සහ අනාගත පර්යේෂකයන්ට ඔහුගේ පණිවිඩය රැගත් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now