Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

හතුරුසිංහ ලංකාවට කැඳවද්දී ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට?

Hathurusingha ordered to return to Sri Lanka after South Africa ODIs.

අද අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, චන්දික හතුරුසිංහ දකුණු අප්‍රිකානු එක් දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කැඳවීම, ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්නව පත් කිරීමේ සූදානම, 2019 ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය, ශ්‍රී ලංකා - එංගලන්ත කාන්තා ක්‍රිකට් තරගාවලිය සහ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන ආසියා - පැසිෆික් powerlifting ශූරතා තරගාවලිය වෙතට. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

අද අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, චන්දික හතුරුසිංහ දකුණු අප්‍රිකානු එක් දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කැඳවීම, ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්නව පත් කිරීමේ සූදානම, 2019 ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය, ශ්‍රී ලංකා - එංගලන්ත කාන්තා ක්‍රිකට් තරගාවලිය සහ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන ආසියා - පැසිෆික් powerlifting ශූරතා තරගාවලිය වෙතට. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now