Source: SLC/Facebookශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, සමාජ මාධ්‍ය පිළිබඳ කුසල් මෙන්ඩිස් සිදුකළ කතාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය, සනත් ජයසූරියට පැනවූ වසර දෙකක ක්‍රිකට් තහනම, දිමුත් කරුණාරත්න ට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා ආරාධනා ලැබීම පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, සමාජ මාධ්‍ය පිළිබඳ කුසල් මෙන්ඩිස් සිදුකළ කතාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය, සනත් ජයසූරියට පැනවූ වසර දෙකක ක්‍රිකට් තහනම, දිමුත් කරුණාරත්න ට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා ආරාධනා ලැබීම පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.