A person poses for a photograph in Melbourne, Friday, February 2, 2024. (AAP Image/Diego Fedele) NO ARCHIVING Credit: AAPIMAGEඕස්ට්‍රේලියානු රජය අලුතින් "ජාතික සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ප්‍රතිපත්තිය සඳහා වන උපදෙස් කෙටුම්පත්" නිකුත් කිරීම සිදු කොට තිබේ. මේ අනුව සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ප්‍රවේශයේ වෙනසක් අවශ්‍ය බව සඳහන් වේ. මේ සඳහා මානසික සෞඛ්‍ය ගැටලුවලට සමාන වැදගත්කමක් සමාජ සාධකවලට ලබා දෙන ලෙස ඉල්ලීමක් ඔවුන් සිදු කරයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Nipuna Dodangoda, Alex Anyfantis
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානු රජය අලුතින් "ජාතික සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ප්‍රතිපත්තිය සඳහා වන උපදෙස් කෙටුම්පත්" නිකුත් කිරීම සිදු කොට තිබේ. මේ අනුව සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ප්‍රවේශයේ වෙනසක් අවශ්‍ය බව සඳහන් වේ. මේ සඳහා මානසික සෞඛ්‍ය ගැටලුවලට සමාන වැදගත්කමක් සමාජ සාධකවලට ලබා දෙන ලෙස ඉල්ලීමක් ඔවුන් සිදු කරයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.