Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් උදෙසා වන නව වැඩසටහනක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් නිවේදනයක්: කාලීන විග්‍රහය

MARK BUTLER PRESS CLUB

Minister for Health Mark Butler at the National Press Club in Canberra, Wednesday, August 20, 2025. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර ඒ නිසා National Disability Insurance Scheme හෙවත් NDIS වැඩසටහන මත පීඩනයක් ඇති කර තිබෙනවා. මීට ප්‍රතිචාර වශයෙන් රජය විසින් මෙම දරුවන්ව NDIS සිට "Thriving Kids" නම් නව වැඩසටහනකට මාරු කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙමාපියන් සහ ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන තුරු ඔවුන් සැලැස්ම පිළිබඳ දැන සිටියේ නැති බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

Published

By Edwina Guinan, Nikki Canning

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර ඒ නිසා National Disability Insurance Scheme හෙවත් NDIS වැඩසටහන මත පීඩනයක් ඇති කර තිබෙනවා. මීට ප්‍රතිචාර වශයෙන් රජය විසින් මෙම දරුවන්ව NDIS සිට "Thriving Kids" නම් නව වැඩසටහනකට මාරු කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙමාපියන් සහ ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන තුරු ඔවුන් සැලැස්ම පිළිබඳ දැන සිටියේ නැති බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now