ඔක්තෝබර් මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා යෙදෙන සූදු පිළිබඳව දැනුවත් කිරීමේ සතියට සමගාමීව ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික පසුබිම් සහිත පිරිස සූදු සඳහා ඇබ්බැහි වීම සහ එමගින් මිදීමට වන උපකාර පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Multicultural Problem Gambling Service for NSW හි ද්විභාෂා උපදේශිකා නිපුනිකා ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
සූදු සඳහා ඇබ්බැහි වීම සම්බන්ධයෙන් උපකාර ලබාගැනීමට අවශ්‍ය නම් මෙතැනින් Multicultural Problem Gambling Service for NSW පිවිසෙන්න
Share






