Photo by Sebastian Voortman: www.pexels.com, image credit: Dr. Kosala Amaranayakaඉතාමත්ම කාර්යබහුල වී තිබෙන වර්තමාන ජීවන රටාව තුල සතුට වර්ධනය කරගනිමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීමට සාමාන්‍ය ජනතාව වශයෙන් අපට කල හැකි දේ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඉතාමත්ම කාර්යබහුල වී තිබෙන වර්තමාන ජීවන රටාව තුල සතුට වර්ධනය කරගනිමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීමට සාමාන්‍ය ජනතාව වශයෙන් අපට කල හැකි දේ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.