SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේදී අවුරුදු 30කට ගන්න Mortgage එක ඇඟට නොදැනී කලින් ගෙවල ඉවරකරන්න පුළුවන් ක්‍රම කිහිපයක් මෙන්න.

Sonali_02.jpg
Photo by Kindel Media/ Pexels.com.

ඕස්ට්‍රේලියාවේදී අවුරුදු 25ක් හෝ අවුරුදු 30ක් සඳහා ලබාගන්නා නිවාස ණය එහෙම නැතිනම් Mortgages තමන්ගේ ආර්ථික තත්වයට විශාල බලපෑමක් නොවී ඉක්මනට ගෙවලා අවසන් කරන්න තියෙන ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

Published

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේදී අවුරුදු 25ක් හෝ අවුරුදු 30ක් සඳහා ලබාගන්නා නිවාස ණය එහෙම නැතිනම් Mortgages තමන්ගේ ආර්ථික තත්වයට විශාල බලපෑමක් නොවී ඉක්මනට ගෙවලා අවසන් කරන්න තියෙන ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තයේ මූල්‍ය උපදේශිකාවක් වශයෙන් කටයුතු කරන සොනාලි රොඩ්රිගෝ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now