Source: Getty Imagesඕස්ට්‍රේලියාවේ ශීත ඍතුව තුල විවිද රෝග ඇතිවීමේ අවදානමක් පවතිනවා. මෙම කාලය තුල පවතින සෞඛ්‍ය අවදානම අවමකර ගැනීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ශීත ඍතුව තුල විවිද රෝග ඇතිවීමේ අවදානමක් පවතිනවා. මෙම කාලය තුල පවතින සෞඛ්‍ය අවදානම අවමකර ගැනීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය ලීල් කොඩිතුවක්කු මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.