Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ දී බලු සුරතලෙකු ඇති කිරීමට කැමති ඔබ දැනගත යුතු මූලික දේවල් මෙන්න

hasindu (1).jpg

Shamin Udawatta - Veterinarian (Image supplied). Credit: Jason Edwards

අගෝස්තු 26වන දින ඔස්ට්‍රේලියාව විසින් National Dog Day ලෙස නම් කර තිබෙනවා. එයට සමගාමිව ඕස්ට්‍රේලියාවේ සුරතල් බල්ලෙකු ඇතිදැඩි කිරීමේ දී දැනගත යුතු එන්නත්කරණය, පුහුණු කිරීම සහ පශු වෛද්‍ය සේවා වැනි මූලික කරුණු පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


අගෝස්තු 26වන දින ඔස්ට්‍රේලියාව විසින් National Dog Day ලෙස නම් කර තිබෙනවා. එයට සමගාමිව ඕස්ට්‍රේලියාවේ සුරතල් බල්ලෙකු ඇතිදැඩි කිරීමේ දී දැනගත යුතු එන්නත්කරණය, පුහුණු කිරීම සහ පශු වෛද්‍ය සේවා වැනි මූලික කරුණු පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන පශු වෛද්‍ය ශාමින් උඩවත්ත සමඟ කළ සාකච්ඡාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now