ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන අලුත්ම වීසා බලපත්‍රය වන Permanent Residence (Skilled Regional) වීසා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.
මෙල්බර්න් නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ තිලංග ෆොන්සේකා මහතා අප සමග කතා බහට.
Share






