SKIP TO MAIN CONTENT

IELTS ඉංග්‍රීසි පරීක්ෂණ අවශ්‍යතා වලට 2024 දී ඕස්ට්‍රේලියානු රජය කල අලුත්ම වෙනස්කම් මෙන්න

IELTS.jpg
Deshani Diyunugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: Pixabay - annemcdon

2024 මාර්තු 23 වෙනිදා සිට ඕස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන පිරිසට සහ තාවකාලික උපාධිධාරී වීසා සඳහා වෙනස් කල IELTS ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ අවශ්‍යතා පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

2024 මාර්තු 23 වෙනිදා සිට ඕස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන පිරිසට සහ තාවකාලික උපාධිධාරී වීසා සඳහා වෙනස් කල IELTS ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ අවශ්‍යතා පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now