source: Getty Imagesඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ දියුණු ආර්ථිකයක් ලෙස සැලකෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ ආයෝජනයට විදේශිකයින්ට විවිද අවස්ථා පවතිනවා. විදේශිකයකු ලෙස ඕස්ට්‍රේලියානු නිවාස සහ දේපල වෙලදාම් ක්ෂේස්ත්‍රයේ වර්තමානයේ පවතින ආයෝජන අවස්ථා පිලිබඳ දැනුවත්වීම සඳහා සවන්දෙන්න SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ දියුණු ආර්ථිකයක් ලෙස සැලකෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ ආයෝජනයට විදේශිකයින්ට විවිද අවස්ථා පවතිනවා. විදේශිකයකු ලෙස ඕස්ට්‍රේලියානු නිවාස සහ දේපල වෙලදාම් ක්ෂේස්ත්‍රයේ වර්තමානයේ පවතින ආයෝජන අවස්ථා පිලිබඳ දැනුවත්වීම සඳහා සවන්දෙන්න SBS සිංහල සේවය ගෙන එන සාකච්චාවට.
වික්ටෝරියා ප්‍රාන්තයේ ආයෝජන උපදේශකයකු ලෙස කටයුතු කරන නවින් ද සිල්වා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.