Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

එළබෙන මැතිවරණය ජයග්‍රහණය කළහොත් විපක්ෂය ලබා දෙන සහන සහ ප්‍රතිපත්ති මෙන්න: කාලීන විග්‍රහය මාර්තු 28

Peter Dutton in the House of Representatives

Opposition Leader Peter Dutton has laid out his vision for Australia. Source: AAP / Mick Tsikas

විපක්ෂ නායක පීටර් ඩටන් ඊයේ එනම් මාර්තු 27 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ කම්කරු පක්ෂයේ පූර්ව මැතිවරණ අයවැයට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කළහොත් විපක්ෂයේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට ඩටන් මහතා මේ මොහොත යොදාගෙන ඇති අතර, මෙහිදී සංක්‍රමණ, නිවාස, බලශක්තිය සහ ජීවන වියදම ඉස්මතු කර දක්වා තිබෙනවා. විපක්ෂයේ අයවැය පිළිතුරු කතාව පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් ඔබ වෙත ගෙන එනවා

Published

By Wing Kuang, Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS

Share this with family and friends

විපක්ෂ නායක පීටර් ඩටන් ඊයේ එනම් මාර්තු 27 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ කම්කරු පක්ෂයේ පූර්ව මැතිවරණ අයවැයට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කළහොත් විපක්ෂයේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට ඩටන් මහතා මේ මොහොත යොදාගෙන ඇති අතර, මෙහිදී සංක්‍රමණ, නිවාස, බලශක්තිය සහ ජීවන වියදම ඉස්මතු කර දක්වා තිබෙනවා. විපක්ෂයේ අයවැය පිළිතුරු කතාව පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now