image: pexels.com/Pavel Danilyukඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රමවේදයට නව සංශෝදන හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව පෙර පවතී Genuine Temporary Entrant ක්‍රමවේදය වෙනුවට Genuine Student Requirement ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සහ මේ අවස්ථාවේ ශිෂ්‍ය වීසා අයදුම් කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද යන්න සම්බන්දයෙන් විමසීමට SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රමවේදයට නව සංශෝදන හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව පෙර පවතී Genuine Temporary Entrant ක්‍රමවේදය වෙනුවට Genuine Student Requirement ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සහ මේ අවස්ථාවේ ශිෂ්‍ය වීසා අයදුම් කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද යන්න සම්බන්දයෙන් විමසීමට SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ Migration Agent කෙනෙක් ලෙස කටයුතු කරන කසුන් ගම්ලත් සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව