Image Credit: Gettyවර්තමානයේ පවතින උද්දමන තත්වය සමග අමතර ආදායම් මාර්ග සෙවීමට බොහෝ දෙනා යොමුවී සිටී. කොටස් වෙළඳපොල තුල ගනුදෙනු කිරීම එනම් Stock Trading හරහා අමතර ආදායමක් ලැබීමේ හැකියාවද පවතී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
වර්තමානයේ පවතින උද්දමන තත්වය සමග අමතර ආදායම් මාර්ග සෙවීමට බොහෝ දෙනා යොමුවී සිටී. කොටස් වෙළඳපොල තුල ගනුදෙනු කිරීම එනම් Stock Trading හරහා අමතර ආදායමක් ලැබීමේ හැකියාවද පවතී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ කොටස් වෙළඳපොල ගනුදෙනු කරුවකු සහ මෘදුකාංග නිර්මාණ කරුවකු ලෙස සේවය කරන චරිත් බණ්ඩාර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.