'Home guarantee scheme' එක හරහා පළමු නිවාස ගැනුම් කරුවන්ට 5%ක තැන්පතුවක් පමණක් අතැතිව නිවසක් මිලදී ගැනීමේ අවස්තාව ලැබෙනවා. මෙහිදී රජය අප කරුවකු ලෙස කටයුතු කරන බැවින් නිවාස නය සඳහා වන රක්ෂණ ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවනවා. මෙහිදී සැලකිල්ලට ගැනෙන ආදායම් සීමා ඉවත්කිරීම වැනි වෙනස්කම් කිහිපයක් සමග ලේබර් රජය මෙම ක්‍රමවේදය ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට හඳුන්වා දීමට බලාපොරොත්තු වනවා. ඒ පිලිබඳ SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ Mortgage broker කෙනෙක් ලෙස කටයුතු කරන ජෝසෆ් විජයකුලසූරිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටිමු.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





