ඕස්ට්‍රේලියාවේ මෑතකදී වෙනස්වුන රියදුරු බලපත්‍ර නීති ගැන තොරතුරු මෙන්න

SBS SInhala Image (2).jpg

Chamitha Lokuwithana - Driving Instructor / Former Licence Testing Officer at "VicRoads" - VIC / Serious Mature Driving instructor and young woman student in examination car. Putting marks. Professional driving instructor putting marks after driving to a young student. Young woman on a driving test with her instructor. Source: Supplied / ljubaphoto/Getty Images

ඕස්ට්‍රේලියාවේ EDR, නොහොත් Experienced Driver Recognition පද්ධතියේ මෑතකදී සිද්ධ වූ විශේෂ වෙනස්කම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ VicRoads හි හිටපු රියදුරු බලපත් පරීක්‍ෂණ නිලධාරීවරයකු සහ මෙල්බර්න් හි රියදුරු පුහුණු උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන චමිත ලොකුවිතාන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now