SKIP TO MAIN CONTENT

පිරිමි පාර්ශවයට ලේ දන්දීමෙන් ලැබෙන විශේෂ වාසි කිහිපයක් ගැන තොරතුරු මෙන්න

Blood (1).jpg
Dr. Kosala Roopassara (supplied) Image credit: vgajic/Getty Images

ලේ දන්දීම කියන්නේ ඉතාම උතුම් ක්‍රියාවක් . ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව අතරේත් මේ ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ඉතින් මේ ලේ දන්දීමේ ක්‍රියාවලිය පිරිමි පාර්ශවයට වඩාත් වැදගත් වන්නේ ඇයි කියන කාරනාව සම්බන්ධයෙන් සොයා බලන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. ලේ දන්දීම හරහා පිරිමි පාර්ශවයට ලැබෙන විශේෂ සෞඛය ප්‍රතිලාභ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ලේ දන්දීම කියන්නේ ඉතාම උතුම් ක්‍රියාවක් . ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව අතරේත් මේ ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ඉතින් මේ ලේ දන්දීමේ ක්‍රියාවලිය පිරිමි පාර්ශවයට වඩාත් වැදගත් වන්නේ ඇයි කියන කාරනාව සම්බන්ධයෙන් සොයා බලන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. ලේ දන්දීම හරහා පිරිමි පාර්ශවයට ලැබෙන විශේෂ සෞඛය ප්‍රතිලාභ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය කෝසල රුපස්සර සමග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now