Source: Getty Imagesඕස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදීගැනීමට සිටින අය සඳහා අඩු තැම්පතු මුදලකින් රජය සමග හවුලේ නිවසක් මිලදීගැනීමට අවස්තාව ලබා දීමට යෝජනාවී ඇති Help to Buy ක්‍රමයේ ඇති වාසි සහ අවාසි පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදීගැනීමට සිටින අය සඳහා අඩු තැම්පතු මුදලකින් රජය සමග හවුලේ නිවසක් මිලදීගැනීමට අවස්තාව ලබා දීමට යෝජනාවී ඇති Help to Buy ක්‍රමයේ ඇති වාසි සහ අවාසි පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස හා දේපල ක්ෂේශ්ත්‍රයේ උපදේශකයකු ලෙස කටයුතු කරන ප්‍රමූ රොද්‍රිගෝ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.