Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තරුණ කාලේ ඉඳලම මොළය හොඳින් රැක බලාගෙන ඩිමෙන්ෂියා රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි

Dementia.jpg

Photo by Kampus Production/ www.pexels.com

සෑම වසරකම සැප්තැම්බර් මාසය ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල්වල Dementia රෝගය පිළිබඳව අවධානය යොමු කෙරෙන මාසය ලෙස සැලකෙනවා. ඩිමෙන්ෂියා රෝගී තත්වය වලක්වා ගතහැකි ක්‍රම මෙන්ම ඩිමෙන්ෂියා රෝගී තත්වය සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති උපකාරක සේවා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

සෑම වසරකම සැප්තැම්බර් මාසය ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල්වල Dementia රෝගය පිළිබඳව අවධානය යොමු කෙරෙන මාසය ලෙස සැලකෙනවා. ඩිමෙන්ෂියා රෝගී තත්වය වලක්වා ගතහැකි ක්‍රම මෙන්ම ඩිමෙන්ෂියා රෝගී තත්වය සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති උපකාරක සේවා පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය ජෝසෆ් ෆර්නැන්ඩෝ සමග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now