Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සංක්‍රමණ වලට එරෙහිව සංවිධානය කිරීමට යන 'March for Australia' විරෝධතා රැලි ගැන තොරතුරු මෙන්න

2025-08-27_17-16-38.jpg

'March For Australia' protests denouncing immigration planned for 31 August have prompted warnings from the community. Source: AAP, Getty, SBS

2025 අගෝස්තු 31 වන දින, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල 'March for Australia' නමින් විරෝධතා රැලි පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවට විශාල වශයෙන් සිදුවන සංක්‍රමණයන් නැවත්වීමට රජය කටයුතු කලයුතු බව ඔවුන් පවසනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා.


Published

Updated

By Cameron Carr

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


2025 අගෝස්තු 31 වන දින, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල 'March for Australia' නමින් විරෝධතා රැලි පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවට විශාල වශයෙන් සිදුවන සංක්‍රමණයන් නැවත්වීමට රජය කටයුතු කලයුතු බව ඔවුන් පවසනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා.


මෙය SBS News වෙබ්අඩවියේ පළවූ ලිපියක් ඇසුරින් නිර්මාණය කල පොද්චාස්ට් විශේෂාංගයකි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now